Share your life with Friends join BiboSpace network

BiboSpace helps you connect and share with the people in your life.

Join for free, and view profiles, connect with others, blog, music, Groups and much more!

Sign Up today Log on www.bibospace.con

Friday, November 6, 2009

BiboSpace Server Error

BiboSpace වෙබ් අඩවිය පවත්වා ගෙන ගිය Serverකෙහි වු දෝෂයක් නිසා BiboSpace වෙබ් අඩවියේ
සියළුම දත්ත වලට හානි සිදුවිය . BackUp
කක් තබා නොගැනීම නිසා නැවත BiboSpace වෙබ් අඩවි
නැවත පිහිටු වීමට සිදුවිය.
මේනිසා ලියපදිංචි වී සිටි සාමාඡිකයන් 205 කට පමණ නැවත ලියාපදිංචි වීමට සිදු වේ . ඔබත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙ නම් අඩුම තරමෙ සතියකට වතාවක්වත් ඔබේ වෙබ් අඩවි යේ දත්ත ( MySQL Database , Data Folders) BackUp කිරීමට පියවර ගන්න .

BiboSpace වෙබ් අඩවියේ පහසුකම්

Facebook වෙබ් අඩවිය හා සමාන DashBoart
Groups
Chat
Blogs
File upload කිරී
මේ හා Share කිරීමේ පහසුකම්
Pages
classified
s
photo albums
& More


http://www.bibospace.com

Thursday, October 22, 2009

Windows 7 පරිගණකය තුල ස්ථාපනය සදහා පද්ධති අවශ්‍යතාවය

  1. 1 GHz (gigahertz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  2. 1 GB (gigabyte) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  3. 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit )
  4. DirectX 9 graphics device with WDDM 1.0 or higher driver

අමතර අවශ්‍යතා


  • Internet access (fees may apply)

  • Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware

  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance

  • For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required

  • Windows Touch and Tablet PCs require specific hardware

  • HomeGroup requires a network and PCs running Windows 7

  • DVD/CD authoring requires a compatible optical drive

  • BitLocker requires Trusted Platform Module (TPM) 1.2

  • BitLocker To Go requires a USB flash drive

  • Windows XP Mode requires an additional 1 GB of RAM, an additional 15 GB of available hard disk space, and a processor capable of hardware virtualization with Intel VT or AMD-V turned on

  • Music and sound require audio output

Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware.

Tuesday, October 13, 2009

feedblog.co.cc වෙබ් අඩවිය නිර්මාණය සදහා බ්ලොග් අඩවි අවශයයි

feedblog.co.cc වෙබ් අඩවිය මගින් feedblog.co.cc ඇතුලත් බ්ලොග් අඩවි එකම ස්ථානයකදී කියවීමට පහසුකම් ඇති අඩවියක් ඇති කිරීම මගින් එම බ්ලොග් අඩවි සඳහා පුළුල් පාඨක පිරිසක් සපයා දීම සිදුකරයි . එමෙන්ම Backlinks ලබා ගැනීමේ පහසුකම්ද සහිතයි. භාෂා භේදයක් නොමැත .දැනට බ්ලොග් අඩවි 13 ක් ඇතුලත් කර ඇත .ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට feedblog.co.cc වෙත පිවිසෙන්න .